අද ලුකා නගරෙයේ සිටින ලංකික සියලු දෙනාම එකට ඉදගන

බත් කෑවේය . එතන ජාති . ආගම .කුලමල කිසිම බේද .නැ.
සියළුම දෙනා ලාංකිකයන් ආහාර අනුබවය කරේය ...

ආදරය කරුණාව පිරි ඉතිරි ගිය තැනක් බවට තිබුනි කියලා කිවොත් මා නිවරදි

ඒ ලාංකීය කම අපේ පාර්ලිමේන්තුවේ තියෙනවනම් අපේ රට කොචාර ලසනද?

හෙම වන විට අපේ ජනතාව අදර්සයටගනිවී කියා මන් විස්වාස කරනවා

අපි පාර්ථනා කරමු ............................

0 comments