ආයුබෝවන්..! මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ පොඩි කාලේ ඉඳලා එකට හිටපු එකෙක්  නිසා.... බ්ලොග් එකක් හදාගන්න කියලා මළ කරදරේ  :)

උගේ නම ශාකුන්තල

අපි ඉතාලියේ ලූ(ක්)කා (Lucca) නගරයේ ඉන්නේ.... අද ඉඳලා මම ත් ලියනවා බ්ලොග් එකක්..

1 comments