නවීන්ගේ දින සටහන්

ඉතාලියේ ලූක්කා නගරේ ගෙවෙන අපේ ජීවිත

lucca වෙසක් බත් දන්සලක් ............

අද ලුකා නගරෙයේ සිටින ලංකික සියලු දෙනාම එකට ඉදගන

බත් කෑවේය . එතන ජාති . ආගම .කුලමල කිසිම බේද .නැ.
සියළුම දෙනා ලාංකිකයන් ආහාර අනුබවය කරේය ...

ආදරය කරුණාව පිරි ඉතිරි ගිය තැනක් බවට තිබුනි කියලා කිවොත් මා නිවරදි

ඒ ලාංකීය කම අපේ පාර්ලිමේන්තුවේ තියෙනවනම් අපේ රට කොචාර ලසනද?

හෙම වන විට අපේ ජනතාව අදර්සයටගනිවී කියා මන් විස්වාස කරනවා

අපි පාර්ථනා කරමු ............................

0 comments

ආයුබෝවන්

ආයුබෝවන්..! මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ පොඩි කාලේ ඉඳලා එකට හිටපු එකෙක්  නිසා.... බ්ලොග් එකක් හදාගන්න කියලා මළ කරදරේ  :)

උගේ නම ශාකුන්තල

අපි ඉතාලියේ ලූ(ක්)කා (Lucca) නගරයේ ඉන්නේ.... අද ඉඳලා මම ත් ලියනවා බ්ලොග් එකක්..

1 comments

Post più recenti Home page

අපේ ගමේ පෝසෝන්........................

අපේ ගමේ පෝසෝන්........................
අපේ ගමේ පෝසෝන්........................

ඔරලෝසුව

Lettori fissi

Blog Archive

  • ▼  2010 (2)
    • ▼  giugno (2)
      • lucca වෙසක් බත් දන්සලක් ............
      • ආයුබෝවන්

Informazioni personali

La mia foto
නවීන් ශානක
Visualizza il mio profilo completo
Copyright © නවීන්ගේ දින සටහන්. All rights reserved.
Blogger Templates By NewBloggerTemplates Design UnoDesignStudio